Thursday, April 13, 2017

How to make temporary e mail address easy free

Image result for temporary email

ව්නාඩි 10 කට තාවකාලික Email ගිනුමක් හදාගන්නෙ මෙහෙමයි



_දැන් ඔයාලා බලනවා ඇති මොකක් ගැනද මේ කියලා තියෙන්නෙ කියලා.. අපි මොකක් හරි Web Site එකක හරි නැත්තන් Android Spp වල හරි Playstore Login වගේ දේවල් වලදි Email එකක් ඉල්ලනවනෙ.. අන්න ඒ වෙලාවට අපේ ඇත්තම Email එක දෙන්න ගොඩක් අය බයයි.. ඉතින් අපි හිතනවා ඒ අයට මේ Post එක ගොඩක් වටීවි කියලා. මේ හරහා ඔයාලට පුලුවන් විනාඩි 10ක හෝ ඊට වැඩි කාලයකට තාවකාලික Email එකක් හදා ගන්න...

මුලින්ම කරන්න තියෙන්නෙ මෙතනින් ලොග් වෙන එක 👉👉 Login



එතකොට එතන පෙන්නනවා තාවකලික Email address එක.

ඒක දීලා ඕනකරන වෙබ් අඩවියක ලියාපදිංචි වෙන්න පුලුවන්...


(ඒ වෙබ් අඩවි වලින් එවන verify email බලාගන්නත් පුලුවන්)

No comments:

Post a Comment