Thursday, April 13, 2017

How to find lost or stolen phone easy and free

Image result for lost phone




හැමදාම වගේ අලුත් පෝස්ට් එකක් අරන් අදත් ආවා ඔන්න..
වැඩි කතා ඕන නෑ මුලින්ම Download කරන් ඉන්න. 
දැන් හරි. Password දීලා ලොග් වෙලා ඔයාගෙ Numbers 5ක් ඇඩ් කරන්න ඒ Chart එකට.. දැන් වැඩේ ඉවරයි මේකෙන් වෙන්නෙ ඔයාගෙ ෆෝන් එක ඔයා අතින් නැති උනොත් ඒක අරගත්තු කෙනාගෙ විස්තර අපිට එවන එක...(ඔයා දුන්නු ෆෝන් නම්බර්ස් වලට)
       ඒ කියන්නෙ Mobile Tracker ඇප් එකක් මේක... කවුරු හරි කෙනෙක් ඔයාගෙ ෆෝන් එක හොරකම් කරගෙන ඔයාගෙ සිම් එක ගලවලා එයා දාන ඕනම සිම් එකක විස්තර ඔයාට එනවා... ඉතින් ඔයාට පුලුවන් පැය කීපයක් යන්නත් කලින් ඔයාගෙ ෆෝන් එක හොයා ගන්න. ෆෝන් එක නැති උනත් හිතට බයක් නම් නෑ... ඔයා හොයන්නත් කලින් ඔයාගෙ ෆෝන් එක ඔයාව හොයා ගනීවී.....
Comment එක්කුත් දාලා බ්ලොග් එක ඉස්සරහට කරන් යන්න සප් එක දෙන්න සහෝලා... උඹලා හැමෝටම ජය



No comments:

Post a Comment