Thursday, April 13, 2017

How to hack your girlfriend SMS

Image result for hack sms


කෑල්ලගෙ ෆෝන් එකට එන මැසේජ් හැක් කරමු....


                                                 කොහොමද සෙට් එකට..? අවුලක් නෑනෙ. මටත්
 අවුලක් නෑ. මෙහෙට නම් ෆට්ටෙට වහිනවා. ලංකාවටම වහින නිසා අනිවාරෙන්
 හෑමෝම ගෙදරට වෙලා ඇත්තෙ.. හරි එහෙනම් අපි වැඩේට බහිමුකො..........
හිතුනා හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙන පෝස්ට් එකක් ලියන්න..
 අනිවාරෙන්ම කෑල්ලක් ඉන්න කොල්ලෙක්ට නම් මේක දෙයියො දුන්නා වගේ  තමයි
 ඉතින්.. ගොඩක් වෙලාවට ලව් එකක් කරද්දි කෙල්ල වෙන එකෙක් එක්ක සෙට්
 වෙලාද කියලා හිතෙන ඕනි තරම් වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට ඉතින්
 ඔලුව
 එහෙම්මම අවුල්.. (පලපුරුද්ද තමයි ඉතින්) කොහොමහරි ඔන්න ඔය වෙලාවට
 කෙල්ලගෙ ෆෝන් එක අරන් සර්ච් පාරක් දැම්මත් වැඩක් නැති වෙනවා කෙල්ලට එන
 Inbox මැසේජස් Delete කරලා තිබුනොත්..
අන්න ඒ වෙලාවට මේ සුපිරි ඇප් එක දෙය්යො බැලුවා වගේ තියේවි. මේ ඇප් එකෙන්
 කරන්නෙ  කෑල්ලගෙ ෆෝන් එකට එන හැම මැසේජ් එකක්ම එයාට වගේම ඔයාටත්
 Inbox වෙන එක. කොහොමද වැඩේ...?
සුපිරි නේද.. කෙල්ල මැසේජ් Delete කරත් ඒ මැසේජ් එකේ Copy එකක් අපි ලඟ
 තියෙන නිසා කෑල්ල ෆුල් හොල්මන් කරන්න පුලුවන්.. ඇත්තටම මේ ඇප් එක ලංකාවෙ
 භාවිතා කරන්න තහනම්...
   ඒත් ඉතින් එහෙමයි කියලා මේ වගේ වැදගත් පෝස්ට් එකක් නොදා ඉන්න බෑනෙ.
 මේක හොඳ දේවල් වලට විතරක් ගන්නවා නම් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම
කෑල්ලව පරිස්සම් කරන්න පස්සෙන් යන්න ඕනි වෙන එකකුත් නෑ.... ඉතින් තව මොන
 කතාද... මෙන්න ඇප් එක බාගෙනම බලහන්කො කොහොමද සීන් එක කියලා...
මේ ඇප් එක කෑල්ලගෙ ෆෝන් එකේ Install කරලා උඹේ නම්බර් එක දුන්න ගමන් වැඩේ
ගොඩ

 කොහොම උනත් මේ පෝස්ට් එකේ වගකීම භාර ගන්නවා ඇරෙන්න ඇප් එකෙන් 
වෙන කිසිම අනවශ්‍ය භාවිතාකිරීම්වලට හෝ අපරාද වලට වගකීම මා සතු නොවන
 බව කරුනාවෙන් සලකන්න....මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.. 
 Download Now

  [__හොඳ හෝ නරක Comment එකක් දාලා යන එක ඊලඟ පෝස්ට් එක ලියන්න
 මට ලොකු හයියක් වේවි...]
ආයෙමත් හම්බෙමු අලුත් පෝස්ට් එකකින්.. උඹලා සෙට් එකටම ජය...

No comments:

Post a Comment