Thursday, April 13, 2017

How to Sound Off On Your Mobile Camera Easy






Smart Phone එකක් අලුතින් ගන්න ඕනිම කෙනෙක් මුලින්ම හොයලා බලන්නෙ ෆෝන් එකේ Camera එක මොන වගේ Quelity එකක තියෙනවද , Back කැම් එක සසඳද්දි කොයි තරම් දුරට Font කැම් එක ගැලපෙනවද වගේ දේවල්නෙ.. ඉතින් Smart ෆෝන් එකක් තියෙන ඕනිම කෙනෙක් නිතර දෙවේලෙ චායාරූප ගන්න පෙලඹිලා තියෙනවා..                                                                                                                                                                                                      ඉතින් ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගද්දි ගොඩක් ෆෝන් වල තියෙන ප්‍රශ්නයක් තමයි Camera එකේ Sound Off Mode දාන්න බැරි එක.. හේතුව මොකක් උනත් 90%ක් Android Smart ෆෝන් වල මේ ප්‍රශ්නෙ තියෙනවා.. ඉතින් ඔන්න අද අපි ගෙනාව ඇප් එකෙන් ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබේවි... මේ ඇප් එක Instrall කලාම ලැබෙන Camera Icon එක හරහා ඇති වෙනකම් Silent ෆොටෝ ගන්න ඔයාලට පුලුවන්..


ඉතින් පහල Download එකෙන් ඔයාලට පුලුවන් මේ ඇප් එක ගන්න.. Post එක View කරපු හැමෝටම ස්තූතී...

No comments:

Post a Comment