Thursday, April 13, 2017

How to Unblock Facebook Friends Easy Tips











Facebook එකේ නිතර ඉන්න අය දන්නවා සමහර වෙලාවට වැරදීමෙන් යාලුවෙක්ව Block උනාම ආයෙ Unblock කරගන්නබැරිව කොයි තරම් නම් කට්ට කන්න වෙනවද කියලා..   ඉතින් අද මන් ඒ ගැන Post එකක් දාන්න හිතුවෙ Blog Site එකෙත් Group එකෙත් ගොඩක් අය ඒ ගැන අහපු නිසා.. මේක Facebook ඇප් එකේම තිබුනට ගොඩක් අය නොදකින්න හේතුව Facebook Privacy & Settings වල මේ Blocking Members Option එක තියෙන නිසා වෙන්න ඇති. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලටත් පුලුවන් ඔයාලා Block කරපු ඔයාලගෙ යාලුවො බලන්න සහ Unblock කරගන්න..


(1) මුලින්ම ඔයාලගෙ Profile එකට ගිහින් Notification Bar එකේ අන්තිමට තියෙන Option Button එක Press කරන්න







දැන් ඔයාලට පේන්න තියෙන්නෙ මෙච්චර කාලෙකට ඔයාගෙ Facebook Profile එකෙන් Block කරපු Members ලා.. අදාල Block User ඉදිරියෙන් ඇති Unblock මගින් ඔයාලට පුලුවන් Block List වලින් අදාල අයව ඉවත් කර ගන්න...

වටින Post එකක් උනා නම් Blog Post එක Share කරලා Comment එකකින් වැරදි අඩුපාඩුත් කියලම යන එක ගොඩක් වටිනවා...

No comments:

Post a Comment