Thursday, April 13, 2017

How to unfriend all Facebook friends easy one click

                             Image result for unfriend fb friends

ෆේස්බුක් යාලුවො All Unfriend කරමු..?



ෆේස්බුක් යාලුවො All Unfriend කිරීම


ගොඩක් යාලුවො අපෙ ෆේස්බුක් ගෲප් එකෙන් අහපු දෙයක් තමයි කොහොමද මේ
All Unfriend කරන්නෙ කියන එක.. වැඩි කතා ඕන නෑ වැඩේට බහිමු..
(Chorm Browser එකෙන් වැඩේට බහින්න)

මේ Link එකට ගිහින් script එක copy කරගන්න 

Facebook මුල පිටුවට යන්න
F12 press කරන්න.එතකොට console tab එක open වෙයි.
එකේ අර script එක paste කරලා enter කරන්න
එතකොට එකින් එක unfriend වෙනවා පෙන්නනවා.
ඉවර වෙනකන්ම හිටියොත් ඔක්කොම unfriend වෙනවා.
යම් ප්‍රමාණයක් friendsලා ඉතුරු කරගන්න ඕනෙනම් මගදී tab එක close කරන්න

No comments:

Post a Comment