Sunday, November 13, 2016

PickMe Taxi Service


කෙටියෙන්ම කියනවානම් මේක ස්මාර්ට් ෆෝන් එකෙන් ටැක්සි බුක් කරන්න පුළුවන් සේවාවක්. 





වැඩිපුරම තියෙන්නෙ ත්‍රීවීල් වුණාට නැනෝ කැබ්, සාමාන්‍ය කාර් හෝ වෑන් එකක් වුවත් බුක් කරගන්න Pick Me App එකෙන් පුළුවන්. මෙය අපේ රටේ තවම පටන් අරන් වැඩි කාලයක් නැතත් කොළඹ අවට ත‍්‍රීවීල් වල නිතර ගමන්-බිමන් යන අය අතර Pick Me දැනටමත් ගොඩක් ජනප‍්‍රියයි. ඔයාගේ නම, ෆෝන් නම්බර් එක වගේ දේවල් ඇතුල්කරලා එකපාරක් ලියාපදිංචි වුණාට පසු ඇප් එකෙන් ඔයා ඉන්න තැනට හෝ වෙනත් ස්ථානයකට  ටැක්සියක් ගෙන්න ගන්න පුළුවන්. ස්ථානය හොයාගෙන ඒ කිට්ටුව මේ වෙලාවෙ තියෙන වාහන මොනවද කියලත් එයාලට අපි ඉන්න තැනට එන්න කොච්චර වෙලාවක් යනවද කියලත් අපට පෙන්වනවා.  ටැක්සි සේවාව සපයන අයටත් මෙම                                                                                     සේවාව සමග ලියාපදිංචි වීමෙන් හයර් ලබාගන්න පුළුවන්.

Download For Android
Download For iPhone

No comments:

Post a Comment

sri lankan school girl skype